කලු සුදු ජීවිත අතරෙ අළු පාට ආත්මයන් සොයා..
එකින් එක කියවගෙන ගියා.. අන්තිම එකට අදහසක් දාල යන්න..මේකත් එක්ක තව ගොඩක් ඒවා මම එක පාරකට වඩා බුකියෙදී කියවපු පෝස්ට්.. හැබෑව.මේ පෝස්ට් එක දැක්ක දවසෙත්, මොකද්ද මතක නැතුවට මොනාදෝ මම කොටලා ආවා මතකයි..ජීවිතේට ආසාවට පෑනක් කොලයක් තියා කීබෝඩ් එකක් අල්ලන්න, කාටවත් උවමනා දේ මිසක් මට උවමනා දේ ලියන්න උවමනාවක් නොතිබ්බ මං, අද මෙතන ඉන්නේ (කොහෙද කියලා උඹ දන්නවා මචං) ඔන්න ඔය නෙලුම් මල නිසා.ලියපු කඩදාසි ලැබුන කඩදාසි මහ කන්දක් අතරට දාලා අදත් ඔය නෙලුම් මල මම සුරැකිව තියාගෙන ඉන්නේ, පෙම්වතුන් ආගන්තුකයන් වුන දා පවා නෙලුම් මල මට තවත් ප්ලාස්ටික් කෑල්ලක් විතරක් නොවුන නිසා.සිදුපාට නෙළුම් මලහරි හැඩයි මටත්මනසා සංවුතා ධීරාලොකු තේරුමක් එකතු කළා ජීවිතේටජීවිතේට පය නොගහපු තැනක් වුනත්..
මට මතකයි උඹ නේද අර ලැබ් එකේ ප්‍රස්තාර කොල පිටිපස්සෙ ලියුම් ලිව්වා කිව්වේ.මාත් ඒ වැඩේම කරලා තියෙනවා. :)good old times brother. good old times
එකින් එක කියවගෙන ගියා.. අන්තිම එකට අදහසක් දාල යන්න..
ReplyDeleteමේකත් එක්ක තව ගොඩක් ඒවා මම එක පාරකට වඩා බුකියෙදී කියවපු පෝස්ට්.. හැබෑව.
මේ පෝස්ට් එක දැක්ක දවසෙත්, මොකද්ද මතක නැතුවට මොනාදෝ මම කොටලා ආවා මතකයි..
ජීවිතේට ආසාවට පෑනක් කොලයක් තියා කීබෝඩ් එකක් අල්ලන්න, කාටවත් උවමනා දේ මිසක් මට උවමනා දේ ලියන්න උවමනාවක් නොතිබ්බ මං, අද මෙතන ඉන්නේ (කොහෙද කියලා උඹ දන්නවා මචං) ඔන්න ඔය නෙලුම් මල නිසා.
ලියපු කඩදාසි ලැබුන කඩදාසි මහ කන්දක් අතරට දාලා අදත් ඔය නෙලුම් මල මම සුරැකිව තියාගෙන ඉන්නේ,
පෙම්වතුන් ආගන්තුකයන් වුන දා පවා නෙලුම් මල මට තවත් ප්ලාස්ටික් කෑල්ලක් විතරක් නොවුන නිසා.
සිදුපාට නෙළුම් මල
හරි හැඩයි මටත්
මනසා සංවුතා ධීරා
ලොකු තේරුමක් එකතු කළා ජීවිතේට
ජීවිතේට පය නොගහපු තැනක් වුනත්..
මට මතකයි උඹ නේද අර ලැබ් එකේ ප්‍රස්තාර කොල පිටිපස්සෙ ලියුම් ලිව්වා කිව්වේ.
Deleteමාත් ඒ වැඩේම කරලා තියෙනවා. :)
good old times brother. good old times