Wednesday, May 20, 2015

බෲටස්, ඇනපං මගෙ පිටට

දෙවියන් හට ටොකු දුන් පවට
සාතන්, බාරයි මම උඹට
ලීජන්, රීජන් මට මොකට
නීරෝ, නටපං වෙණ නදට
ඇති දැං...ඇති දැං මට හොදට
බෲටස්, ඇනපං මගෙ පිටට



No comments:

Post a Comment