Wednesday, May 20, 2015

රතු ආදරය

පරිමිතය අවකාශය
හරිම හරි හතරැස් රාමු
නීති රෙගුලාසි
බවුන්ඩ්‍රි
ගිණි අරං දැවෙනවා
කඩාගෙන වැටෙනවා
අග්නි වරුසාවෙන් තෙමී
මෝසම් සුළඟෙන් වැනී
උඹෙන් මම
මගෙන් උඹ
වෙනස් වෙන ආදරය
නික්ලේෂී උනත්
නොවුනත්
ක්‍රෂ්ටේෂීය නොවන
රතුම රතු
රතු ආදරය

should thank ‪#‎Aluth_Parapura‬ for organizing sucha pakka awesome event.
thumbs up!


No comments:

Post a Comment