Wednesday, May 20, 2015

සුළු මොහොතකට පෙර 360 :-
දිල්කා - මෙහිදී මාධ්ය වලට යම් කිසි ආකාරයක වාරණයක්, එහෙමත් නැත්තම් මාධ්ය පාලනය කිරීමක් උනේ නැද්ද?
කෙහෙළිය- ඔව්, අපි යම් කිසි ආකාරයක ඉල්ලීමක් කළා. මාධය වලට පුලුවන් ගිණි අවුලන්න. ඒ නිසයි අපි මේ පියවර ගත්තේ.
දිල්කා - එහෙම නැතුව ආණ්ඩුවට අවාසිදායක තත්වයක් මතු වෙයි කියලා නෙවෙයි?
කෙහෙළිය - නෑ නේ. අපිට අත් දැකීම් තියෙනවා. 89දි විද්යුත් මාධ්ය වලවගකීම් විරහිත වැඩ නිසා උන දේවල් ගැන අපිට අත්දැකීම් තියෙනවා?
දිල්කා - ඒ කියන්නේ ආණ්ඩුවෙ මාධ්ය වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා?
කෙහෙළිය - 89 දි තිබුණේ ආණ්ඩුවෙ මාධ්ය විතරක් නෙවෙයි නේ
දිල්කා - මොනවද? ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය..වෙන මොනවද?
කෙහෙළිය - අර්ම්..අර්ම්..අර්ම්ම්..



No comments:

Post a Comment