Tuesday, May 19, 2015

"සුප්‍රකට දේශපාලකයෙකු, ජනතාවගේ ශ්‍රේශ්ඨ නායකයෙකු වීමට නම් දේශපාලකයා විශින් තම දේශයේ සාමය ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔහු හැමවිටම කලබල ඇති කළ යුතුය. මිනිසුන් තුළ බිය, අනාරක්ෂාව, දුක වේදනාව ඇති කළ යුතුය. මිනිසුන්ට දේශපාලකයා නැතිව බැරිය යන හැඟීම ඇති කළ යුතුය. සෑම විටම තම ළඟපාත අය සම්බන්ධකොට සැබෑ හෝ ව්යාජ සතුරන් මැවිය යුතුයි. එම සතුරන් වෙන්කොට දැක්විය යුතුයි. ඉතින් ඔබේ නායකත්වය පල දරන බව හැගුණු විට යුද්ධයක් ඇති කරන්න. මක් නිසාද  ශ්‍රේෂ්ඨ නායකයන් බිහි වන්නේ යුද්ධයෙනි"

෴ඇඩෝල්ෆ් හිට්ලර්෴




No comments:

Post a Comment