Wednesday, May 20, 2015

අපි

අපි හරිම අමුතු සත්ත්ව කොට්ඨාශයක්. 
මොන දේ ලැබුණත් අන්තිමේදි අපිට ඕන ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
තමන්ට ඇත්තටම ඕන මොකද්ද කියන එක තේරුම් ගත්ත එක හෝමෝ සේපියන්ස් කෙනෙක්වත් මේ පොලව මත නම් නැතිව ඇති


1 comment:

  1. අපි ලෝකය තේරුං ගන්න හැදුවට,, අනුන්ව තේරුං ගන්න දත කෑවට,, අපි කවුද කියල අපිවත් දන්නේ නෑ.
    අපි ලොවෙත් නැති ප්‍රශ්න විසඳන්න දහ අතේ කල්පනා කලාට,, අඟහරු ලෝකයේ වතුර තියෙනවද කියන එක ප්‍රශ්නයක් කරගත්තට,, මම කව්ද මොකක්ද කරන්නේ කියන එක ගැන හිතන්න අපට උවමනාවක් නෑ.

    ළඟදි මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයකුයි මම ඒකට දීපු උත්තරයයි මේ

    'උඹට උඹේ කෙල්ලව ශුවර් ද,, උඹ ඒකිගෙ පළවෙනි කොල්ල නෙමේනෙ'

    'මට මාවවත් ශුවර් නෑ බන්. මේකිත් මගෙ පළවෙනි කෙල්ල නෙමේ'

    ReplyDelete