Wednesday, May 20, 2015

ඉබෝලා මඩින්නට බුදු දහමට කළ හැක්කේ කුමක් ද?

අල් කුරාණයට අනුව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කරගන්නේ කෙසේ ද?

මහා බද්‍රකාලී ආනුභාවයෙන් බ්‍රේන් ටියුමර් එකක් සාර්ථක ලෙස ඉවත් කරගන්නේ කෙසේ ද?

යාඥාවක් මගින් සිදුවිය හැකි ග්‍රාහක ගැටුමක් වලක්වාගන්නා ආකාරය කෙසේ ද?

සමහරුන්ගෙ බටහිර විද්‍යා මෙව්වා එකත් ^මේ වගේ


No comments:

Post a Comment