Wednesday, May 20, 2015

අද තනියෙන් මා..


අද තනියෙන් මා..
හඬන්නෙ නෑ මා
මා දමා උං ගියා කියා
මා දමා ගියා..මෙයා.. cry emoticon


පක්ෂෙත් මට නෑ
උස්සපු අත් නෑ
උං නෑ මෙයා
සාටකයෙන් එල්ලෙමී
උං නෑ මෙයා..ගියා..


පාඨලි කෝ අද මගේ
මෛත්‍රීත් නෑ ඌ ගිහිං
තොපි දන්නෑ
හෙට මැරුවත් රජ පුටුවෙං..මම යන්නෑ..

අද තනියෙන් මා..

රට විකුණන චේතනා
හරියන්නෑ කෙළ උණා
රට විකුණන චේතනා
හරියන්නෑ කෙළ උණා
ඇප නැති දා
මර්වින් මෙහෙ වරෙං..මං වඩා ගනිං..

අද තනියෙන් මා...

සුමනයා කී පච කතා
ඇහු හින්දා හිර වෙලා
සුමනයා කී පච කතා
ඇහු හින්දා හිර වෙලා
තොපි ගිය දා..
මා හඬවා..මට නොකියා..මා දමා..

අද තනියෙන් මා..




No comments:

Post a Comment