Wednesday, May 20, 2015

දයාබර නොරිකො,

පරණ නෝට් බුක් එකක් හම්බුනා පරණ පොත් අදිද්දි. මේ ඒකෙ තිබ්බ මම චූටි එකා කාලෙ ලිව් එකක් 😊
දයාබර නොරිකො,
එලූ තතමි පැදුරක් මත
දිග හරින්නට ඇත්නනම් 
ජීවිතය...
එකින් එක තෝරා
විදින්ට ඇත්නම්
අතීතය..
නිදන්ගත කොට,
සොහොන් බැදි
වල දැමූ
'නිවන් නොදුටු'
ජීවිතය..
හාරා
ගොඩ දමා
ගලන ඕජස් සෝදා
සිප වැළද ගන්නට ඇත්නම්..
පිරුවටයෙන් ඔතා
තුරුලු කර ගන්නට
ඇත්නම්..
ජීවිතය..
මගේ ජීවිතය...
මළවුන් සමග යන්නට පෙර
කියන්නෙමි මම
miss you my dear life
miss you so damn much


No comments:

Post a Comment