Wednesday, May 20, 2015

අලි

මං කැමති අලි 3න් දෙනයි ඉන්නේ

පළවෙනියා හර්ෂ ඩි සිල්වා
දෙවනියා හරීන් ප්‍රනාන්දු
තුන් වෙනියා රනිල්.....
අපෝ නෑ
තුන් වෙනියා අර ගංගාරාමෙ ඔලුව වනෝ වනෝ ඉන්න අලියා.
අඩුම තරමේ ඌ වනන්න දන්නවා


No comments:

Post a Comment