Wednesday, May 20, 2015

~වික්ටෝරියා~


ළඟින් උන්නු නැති කාලෙට එයා හුඟාක් වෙනස් වෙලා.
දැන් වික්ටෝරියා ඉස්සර වික්ටෝරියා නෙවෙයි.
වෙනස්
ඕක නවීකරණය කලාට පස්සෙ මම ඕකට ගිය මුල්ම දවසේ දුකටම ස්ටේටස් වැලක්ම දැම්මා මතකයි.
වික්ටෝරියා එකේ විසිල් සද්දෙ කොහොමත් කනට පුරුදුයි.
ඒත් ඒක කනකට මායිම් කලේ කවුද.?
උන් විසිල් එක ගහද්දි කොල්ලො කෙල්ලො ඒ ගහෙන් මේ ගහට ගස් මාරු වෙනවා.
ඒත් දැන්..හප්පා..ඒක පාක් එකක් ද සේක්රඩ් ප්ලේස් එකක් ද කියලත් හිතෙනවා.
සද්දෙට හචිමක් ගියත් විනාසයි.
මේ වික්ටෝරියා කොට සායක් එහෙම ගහලා හැඩයි..ලස්සනයි.
ඒත් අර වික්ටෝරියා වගේ ලෙන්ගතු නෑ. සමීප නෑ.
මෙයාගෙ හරි ගෑස්

(නිව්ස් ෆීඩ් එකේ අහම්බෙන් දැකපු දෙයක් උත්තේජනය සැපයුණි) AliExpress.com Product - Plus Size Women Sweatshirts Sexy Red Big Lips Printed Off Shoulder Long-Sleeved Pullovers Hoodies Sudaderas Mujer


No comments:

Post a Comment