Wednesday, May 20, 2015

ලලයි ලිලයි ලයි


ලලයි ලිලයි ලයි
රජ මැදුර සුකොමලයි
ලලයි ලිලයි ලයි
පිට කොන්ද රුපියලයි
දෙකට නැමෙන ඇට නැති දිව මෙහෙම කියනවා
සිරිකොතට වඩා හෙන ආතල් මෙහේ තියෙනවා
ආශ්චර්ය ලොවේ නැතත් සෝක නෑ සිතේ
විනෝද මිහිරක් මේ මහ ඇමති ජීවිතේ
ලලයි ලිලයි ලයි
රජ මැදුර සුකොමලයි
ලලයි ලිලයි ලයි
පිට කොන්ද රුපියලයි



No comments:

Post a Comment