Wednesday, May 20, 2015

කාගෙද මේ රතු ලේ..


කියපං උඹ මට පුළුවන් නම්,
කාගෙද මේ උණු ලේ..
පාර පුරා ගැලු,
කාගෙද මේ රතු ලේ..
කන්දයියා, මොහොමඩ්, සෝමෙගෙ ද
ෆාතිමා උමා නැත්තං කළ්යානිගෙ ද
වැඩිහිටියෙක්ගෙ ද අත දරුවෙක්ගෙ ද
අතින්ද පයින් ද පැලුනු ඔලුවෙන්ද
කියපං උඹ මට පුළුවන් නම්,
කාගෙද මේ රතු ලේ..
උණු ලේ..
කාගෙද මේ රතු ලේ..?

No comments:

Post a Comment