Wednesday, May 20, 2015

෴පුතුනේ෴


හිරිමල් වියට
මෝදු වෙන
හීන කප්පරක්ම තිබුණා මට 
පුතුණේ..
අරූ මාව ඇදන් යනකන්ම
ලදු කැලැවට..
උගේ අති උත්ත්හම පුරුෂ ධාතුවට
දිය වෙළා ගියා මගේ හිරිමල් හීන..
ඒ තිරිසන් වනචරයගේ
තිරිසන් කමේ තෑග්ග උඹ..
උත්තම පුරුෂ බලයට යට උන
සදාචාර සමාජයේ අනාගත 'වේසිය' මම..
බඩකුත් එක්ක තනි උණ..
මගේ ජීවිතය බර කළ, වැනසුව
ඩැහි අඩුවෙන් උඹව ඇද දමවමි
කුණු බක්කියකට යට කරමි
උගෙන් උරුම වෙච්ච අනාගතය..
තෝරමින් මම මගේ අනාගතය..


සතියකට විතර උඩදි කෙනෙක්ගෙ කවියකට ලිව් රිප්ලයි කවියක්





No comments:

Post a Comment