පි සා ච යා
කලු සුදු ජීවිත අතරෙ අළු පාට ආත්මයන් සොයා..
Wednesday, May 20, 2015
ඔව් ඇත්ත..
ගෑනු ඉන්නෙ තොග ගානට පැටව් බාන්න.
උන් කෝම ද හිතුමනාපෙට දීග යන්නෙ..
එල්ලලා ගල් ගහන්නෝනි.
පසුබිමින්:-
මං ඒකිට ගල් ගැහුවා කියලා-අල්ලාට සංතෝස හිතිලා
ස්වර්ගෙට දෙනවා කිව්වා ටිකට් ගෙනල්ලා
ආ ආ ආ..
දෙනව කිව්වා ටිකට් ගෙනල්ලා..
ඩිං ඩිෂ් ඩිෂ්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment