Wednesday, May 20, 2015

දඩිබිඩිස්

කන ගමන් කරන්න වැඩක් නැති නිසා ගොඩ කාලෙකට පස්සෙ දොරමඩළාව බලන්න ගත්තා.
චීනයට බුදු දහම ව්යාප්තවීම ගැන සාධක සහිතව චීන මහාචර්ය වරයෙක් පැහැදිලි සිංහලෙන් කරුණු ගොඩනගමින් ඉන්නව..
ඕන්න පැනපි හසන්ත මහත්තයා මැද්දට...
"චරෝස්...
බරෝස්..
චර බරෝස්.."
මේකා කියන මේලෝ මගුලක් තේරෙන්නෑ
"චරෝස්...
බරෝස්..
චර බරෝස්.."

අම්මපා කව්රුවත් නෑනේ මේකගෙ මූණ තැලෙන්න ගහන්න.


2 comments:

  1. මූ නොදන්න දෙයක් කවුරු හරි කියද්දි මූ නොදන්න බව අපි දැනගනියි කියල හිතල ඒක වහගන්න මැද්දට පැනලා "චරෝස්...බරෝස්..චර බරෝස්.." කියල මොකක් හරි ඇදබාල මූ ඒ දේ ගැන දන්නෙ නැති බව ලෝකෙටම පෙන්නනව. ඕක තමා මේ මනුස්සයා ඔය වැඩසටහනේ ඉඳන් කරන එකම වැඩේ

    ReplyDelete
    Replies
    1. මට පුදුම ඒකට එන මිනිස්සුන්ට ඇයි තරහා යන්නෙ නැත්තෙ කියලා. බය ඇති ආයෙමත් අඬගහන්නෙ නැති වෙයි කියලා

      Delete