Wednesday, May 20, 2015

හනේ වාසනා

හනේ වාසනා

මට කටු දෙන්න ලෙව කන්න හනේ වාසනා
තව රෙදි දෙන්න අපුලන්න හනේ වාසනා
මට කටු දෙන්න ලෙව කන්න හනේ වාසනා
තව රෙදි දෙන්න අපුලන්න හනේ වාසනා
රැව් දේ හඬ රැව් දේ
මිනිසුන් කුසගින්නේ
රැව් දේ හඬ රැව් දේ
මිනිසුන් කුසගින්නේ
ලොකු ලොකු වාහන තව මට දේනම්
මීක් නැතුව ඉන්නම්
මට කටු දෙන්න...
සිහිනෙන් රජු එනවා
පිටපත පවසනවා
සිහිනෙන් රජු එනවා
පිටපත පවසනවා
ඔබෙ රජ වචනය මතක තියාගෙන
මම ලෙසටම දෙන්නම්
මට කටු දෙන්න...



No comments:

Post a Comment