Wednesday, May 20, 2015

මානවයෝ අපි

මානවයෝ අපි

පුරුද්දට ජීවත් වෙන මිනිස්සු අපි
පුරුද්දට
කන
බොන
නිදන
රෙ*
වෙනසකට
*කන
ජීවීතේ දිගපළල නොදැන
දිවි ගෙවන
ජීවිතය ගැන
බරසාර තෙල බෙදන
කෝඩුකාර
විසේකාර
හැඩකාර
දඟකාර
සෙල්ලක්කාර
කරුමක්කාර
මානවයෝ අපි
හැලිය රත් වෙනකල්
නටන


 19 July 2014 



1 comment:

  1. පුරුද්දට ජීවත් වෙන මිනිස්සු අපි,,හැලිය රත් වෙනකල්
    නටන

    තාපසයාගේ පැත්තට වැටුන ගිරවට නරක වෙන්න choice එකක් තිබ්බද?
    හොරුන්ගෙ පැත්තට වැටුන ගිරවට හොඳ වෙන්න choice එකක් තිබ්බද?

    අපිට අපි වෙන්න choice එකක් තියෙනවද?


    ReplyDelete