Thursday, May 26, 2016

ලංකාවට ආණ්ඩුවක් ඕන ද?




මං හිතන විදිහට ලෝකෙ වැදගත්ම දේවල් දෙකම පටන් ගන්නේ 'හි'යන්නෙන්. ඒකෙන් එකක් 'හිතීම'.

'ලංකාවට ආණ්ඩුවක් ඕන ද?' කියන ප්‍රශ්නය මතු කරපු පුද්ගලයා අදහස් කළේ "අවශ්‍ය නෑ" කියන එක වෙන්න පුළුවන්. නමුත් වචනාර්ථයෙන් ඒක ප්‍රශ්නයක්. පුරුද්දට පාලනය වෙනවා වෙනුවට තමන් පාලනය වෙන්නේ ඇයි? කොහොමද? කියන දේ ගැන පොඩ්ඩක් නැවතිලා බලන්න එක පුද්ගලයෙක් හරි පෙළඹුණා නම් ඒක නරක දෙයක් ද?

කොයි හැටි වෙතත්, පහළින් තියෙන්නේ මකුළුවා සහ අඟුටුමිට්ටා අතර ඇතිවෙච්ච සංවාදයක්. (ඒ කවුද කියලා Game of Thrones බලන අය දන්නවා :D )



“Three great men sit in a room, a king, a priest and the rich man. Between them stands a common sellsword. Each great man bids the sellsword kill the other two. Who lives? Who dies?”

“Depends on the sellsword”

 “Does it? He has neither the crown, nor gold, nor favor with the gods”

 “He’s has a sword, the power of life and death”

“But if it is the swordsman who rules, why do we pretend kings hold all the power? When Ned Stark lost his head, who was truly responsible? Joffrey, the executioner, or something else?”

 “I have decided I don’t like riddles”

“Power resides where men believe it resides, it’s a trick, a shadow on the wall, and a very small man can cast a very large shadow”





2 comments:

  1. මචන් කඩ්ඩ ෆොන්ට් එක පැහැදිලි නෑ.... හැබැයි මේ කතාවට දමිත් කේතක හොඳ උත්තරයක් ඊයේ දීලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. font එක දැන් හරිද? බ්ලොග් සීන් එක තාම එච්චර හුරු නෑ. :3

      දමිත් කරන්නේ ආණ්ඩුවක අවශ්‍යතාව සත්‍යාපනය කරන එක.මං කියන්නේ යම් ප්‍රකාශයක සත්‍යාසත්‍යතාව කොහොම උනත් කෙනෙක් ඒ ගැන හිතන්න පෙළඹෙන එක වටිනවා කියලා ඔහේ ජීවත්වෙනවට වඩා. GOT කන්වසේශන් එක බලන්න, Varys ඍජු උත්තරයක් නෙවෙයි දෙන්නේ. එයා හිතන්න යමකුයි ඉතිරි කරන්නේ

      Delete